Posts

Image
Online geography exam paper Grade 9 සම්පූර්ණ නම Your answer ප්‍රශ්න අංක 1 සිට 5 දක්වා ප්‍රකාශ හරි නම් ඒ ඉදිරියෙන් ද වැරදි නම් ඒ ඉදිරියෙන් ද ලකුණු කරන්න 1.ලෝකයේ වඩාත්ම උසින් පිහිටා ඇති සානුව ටිබෙට් සානුව යි. 2 points නිවැරදි වැරදි 2.ආසියාවේ ජන හීන රටක් වශයෙන් ඉන්දුනීසියාව ගත හැකිය. 2 points නිවැරදි වැරදි 3. ඕබි, යෙනිසි සහ ලීනා යන ගංගා ආක්ටික් සාගරයට ගලා බසී. 2 points නිවැරදි වැරදි 4.හිමාලය කඳු ආශ්‍රිත ප්‍රදේශ වල පැතිර ඇත්තේ නිවර්තන දේශගුණය කි 2 points නිවැරදි වැරදි 5.ලෝකයේ විශාලතම වාරි මාර්ග පද්ධතිය සහිත රටක් ලෙස පකිස්ථානය වැදගත්ය 2 points නිවැරදි වැරදි අංක 6 සිට 10 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ දී වරහන් තුලින් වචනය තෝරා ලියන්න. 6.ලෝකයේ ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ (බයිකල්/බොල්කෑශ්/ඇන්කරා විල) 2 points Your answer 7.ආසියා මහාද්වීපයේ දිගම ගංගාව වන්නේ (හොවැංහෝ/යැන්සි/මීකොන්) 2 points Your answer 8.ලෝකයේ 3 වන විශාලතම ආර්ථිකය හිමි රට වන්නේ (ජපානය/පකිස්ථානය/ඩුබායි) 2 points Your answer 9. ආසියා මහාද්වීපයේ ජන හීන කලාපයක් වන්නේ (නැගෙනහිර ආසියාව/මධ්‍යම ආසියාව/දකුණු ආසියාව) 2 points Yo